නිවේදකයෙකු හෝ නිවේදිකාවක ප්රේක්ෂකයනට
දබර ඇඟිල්ල ඔසවා තර්ජණාත්මකව මෙන් කථා කරන්නේ නැත.නමුත් අපරටේ ඵය සිදුවේ. අනික නම් භාෂාව හැසිරවීමය...අද අප රටේ නිවේදක ,නිවේදිකාවන් සහ නිෂ්පාදක වරුන් කීයෙන් කීදෙනෙක් නම් නිවැරදි සිංහල හැසිරවීමට සමත්ද...???
සිංහලත් නැති ඉංග්‍රීසිත් නැති රූපවාහිණි වැඩසටහන් ඕනෑ තරම් අපේ රටේ විකාශය කෙරේ... පහත ඇත්තේද ඵවැනි දෙමුහුන් නපුංසක කසිකබල් වැඩසටහනකී...මේවැනි කෝළම් වලට විරුද්ධ වීමට ඔබට අයිතියක්. ඇත....
අප දන්නා පරිදි ඇතැම් රූපවාහිණී , සහ ගුවන්විදුලි ආයතනයන්හී සිටින වැඩසටහන් අධ්යක්ෂ ධූරයන්හී නියැලෙන්නේද ආතක්පාතක් නොමැතිව කොහෙන් හෝ කඩා පාත්වී ඇති අම්බරුවන් සහ මීදෙනුුන් ය.
ඉන්වන සමාජ හානිය සුළුපටු නොවේ...මේ පුස්සන් නිසා මේවනවිටත් සිදුවී ඇති හානිය මිණිය නොහැකිය.
සමහර වැඩසටහන් මෙහෙයවන හරක්ගේ විලාසයන් බැලීම සහ ඇසීීමත් ජුගුප්සාජනකය.
ආසන්න වශයෙන්ම සිදුවූ පුවතකී මේ....
"FUCK" යනුවෙන් ලියා ඇති ටී ෂර්ටයකින් සැරසී වැඩසටහනක් මෙහෙයැවීමට පැමිණි පියුමී හංසමාලී නම්වූ ඵක්දරු ඵළදෙනක් ගැන අපටද වාර්තා වූූවා....
මේ පහත පුවත ගොසිප් අඩවියකින් උපුටා ගන්නා ලද්දකී...
පියුමී හංසමාලී එයාගේ වැඩසටහනට සහභාගී වෙලා තියෙන්නේ "FUCK" යනුවෙන් ලියා ඇති අසැබි ඉංග්‍රීසි වචනයක් සහිත ඇදුමක් ඇදගෙන, වචනයේ තේරුම පියුමි දන්නේ නෑ කියමුකෝ.. එත් පැය භාගයක් යනකොට ඉහල පුටුවකින් කතා කරලා වැඩසටහන හිටි හැටියේ නතර කරනකම් මේ වැඩසටහන නිෂ්පාදනය කරපු නිෂ්පාදකවරයෙක්වත් පියුමිගේ ඇදුමේ ලියලා තිබුණ වචනය දැකලා නෑ..
දැක්කේ නැද්ද එහෙමත් නැත්තම් එයාලත් ඒ වචනේ තේරුම දන්නේ නැද්ද කියලා දන්නේ එයාලම තමයි.
ඔලූවක් නැති වුනාට ලස්සන ඇගකුයි මොනවාහරි කියවන්න පුළුවන් කටකුයි තියෙනවා නම් අද කාලේ නිවේදිකාවක් වෙන්න පුළුවන් කියලා කතාවට කියනවා නේ..
ඒ කතාව ඇත්ත කියමුකෝ.. එතකොට ඒ නිවේදිකාවෝ නිවේදන කටයුතු කරන වැඩසටහන් වල නිෂ්පාදකවරුන් ඒ ජාතියේ අයම ද කියන ප්‍රශ්නේ පේ්රක්ෂක අපිට මතු වෙනවා..
Post a Comment