අපේ රටේ මුදලින්ම සාප්පු සවාරි යමින්. ඵම රටවල අපේම ශ්‍රී ලාංකිකයනට ආඩම්බර පෙන්වමින් සිටි අපතයන් සහ අපතියන් රැසක්ම ඒ අතර වන බැව් වාර්තාවේ .

ඇතැම් තානාපති කාර්යාලවල දුරකථන වලට කිසිවිටෙක ඇමතුමක් ගැනීමට නොහැකිය.ඒවායේ බහිරවයන් මෙන් ඵල්ලීගෙන පෙම් කෙළින හාල්පාරුවන් ය.
ඊශ්‍රායලයේ ටෙල්අවීව් තානාපති කාර්යාලයට අදටද ඇමතුමක් ගැනීමට නොහැකි බැව් කියවේ.අපගේ ශ්‍රමිකයන් හට කිසිදු අන්දමක සේවයක් මෙතෙක් උන් ඉටුකොට නැත.
http://www.lankanews.org/2014/12/blog-post_90.html
යහපාලන රජයේ විදේශ ඇමැති මංගල සමරවීර විසින් එම වරද නිවැරදි කරමින් විදේශ සේවයට අයත් නොවී එවැනි දේශපාලන පත්වීම් ලද සියළු දෙනාම පාහේ යළි කැඳවා තිබේ. යලි කැඳවන ලද එම ලැයිස්තු පහත දැක්වේ.
යලි කැඳවා ඇති තානාපති නිලධාරීන්
1. භාරතී විජේවර්ධන - අන්කාරා
2. ගාමිණී රාජපක්ෂ - අම්මාන්
3. විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ - බැංකොක්
4. රාජා එදිරිසූරිය - බ්රසිලියා
5. අද්මිරාල් තිසර සමරසිංහ - කැන්බරා
6. ආචාර්ය කේ.ජී.අයි. අමරසිංහ -හැනෝයි
7. විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ජයලත් වීරක්කොඩි - ඉස්ලමාබාද්
8. එස්.එන්.මරික්කාර් බාවා - කාබුල්
9. වී. ගනනාදන් - කම්පාලා10. ඩබ්.ජී.එන්.එච්. ඩයස් - මාලේ
11. මහාචාර්ය ගාමිණී සමරනායක - මැනිලා
12. උදයංග වීරතුංග - මොස්කව්
13. ආචාර්ය පාලිත කොහොන - එ.ජා නේවාසික - නිව්යොර්ක්
14. මහාචාර්ය එන්.එච්.ඒ. කරුණාරත්න - යුනෙස්කෝ නේවාසික - පැරිසිය
15. සරත් කෝන්ගහගේ - ප්‍රිටෝරියා
16. මොහොමඩ් හුසේන් - රියාද්
17. එන්.බී කුරේ - එෆ්ඒඕ නේවාසික - රෝමය
18. ඩබ්.ඩබ්.ටී. විජේරත්න - සියෝල්
19. ඕෂධී අලහප්පෙරුම - ස්ටොක්හෝම්
20. එම්.එෆ්.රසීන් - ටෙහෙරාන්
21. සරත් විජේසිංහ - ටෙල් අවීව්
22. බුද්ධි කේ ආතාවුද -ඕපීසීඩබ් නේවාසික - හේග්
23. විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ - ටෝකියෝ
24. රජත පියතිස්ස - වික්ටෝරියා
25. ඩී.එස්. ද සිල්වා - වෝර්සෝ
26. එච්.ආර්. පියසිරි - යැන්ගොන්
යලි කැඳවා ඇති විදේශ සේවයේ නොවන කොන්සල් ජෙනරාල් වරුන්
1. ප්‍රදීප් ජයවර්ධන - ෆ්රැන්ක්ෆර්ට්
2. ආචාර්ය උදුම්මා ලෙබ්බේ - ජෙඩා
3. මොහාන් ද අල්විස් - ටොරන්ටෝ
යලි කැඳවා ඇති විදේශ සේවයට අයත් නැති තානාපති සේවයේ දේශපාලන පත්වීම් ලද නිලධාරීන්
1. තනුජ උස්ලියනගේ - වොෂින්ටන් -මිනිස්ටර්
2. ඩී.ජී.එන්. රඹුක්වැල්ල - කැන්බරා -මිනිස්ටර් කවුන්සිලර්
3. ආචාර්ය හසිනි කෝකිලා වෛද්‍යරත්න - ලන්ඩන් -මිනිස්ටර්
4. සී.ජේ. රඹුක්වැල්ල - නිව්යෝර්ක් -දෙවන ලේකම්
5. පී.ආර්.බී.ඩබ්. කුරේ - පැරිස් -දෙවන ලේකම්
6. නවෝද් හේනානායක - වියානා -දෙවන ලේකම්
7. ඩික්සන් ජේ. පෙරේරා - කත්මන්ඩු -මිනිස්ටර් කවුන්සිලර්
8. රානි බුලත්වෙල - රෝමය -මිනිස්ටර්
9. රත්නා රණවීර - කැන්බරා -තෙවන ලේකම්
10. වරුණ ඈපාසිංහ - වොෂින්ටන් -මිනිස්ටර්
11. එම්.අයි. තුඩුවේවත්ත - බීජිං -පළමු ලේකම්
12. කේ.ටී.සී ශලේන්ද්රි - කැන්බරා -දෙවන ලේකම්
13. ලලිත් සේපාල රත්නායක - ලන්ඩන් -මිනිස්ටර්
14. දර්ශි ලොකුගේ - බ්‍රසල්ස් - පළමු ලේකම්
15. දිල්රුක්ෂාන් ජයසිංහ - ඩුබායි - තෙවන ලේකම්
16. යසාරා අබේනායක - සිඩ්නි -කොන්සල්
17. ලක්ෂ්මන් හුළුගල්ල - කැන්බරා -නියෝජ්‍ය කොන්සල්
18. ප්‍රදීප් මද්දුම බණ්ඩාර - අම්මාන් - තෙවන ලේකම්
19. පී.කේ.එම්.ආර්.එස්. විජේරත්න - කයිරෝ දෙවන ලේකම්
20. උමයංග නානායක්කාර - නිව්යෝර්ක් -දෙවන ලේකම්
21. ජනත්‍රි නානායක්කාර - වොෂින්ටන් -දෙවන ලේකම්
22. එම්.එස්.එම්. ලියවර්ඩීන් - බෑග්ඩෑඩ් -සීඩීඒ
23. අනුෂා සිවරාජ් - චෙන්නායි -මිනිස්ටර්
Post a Comment