තවත් කාලේ නාස්ති නොකර යනවනම් තැනක් මතක් කරලා දෙන්නම් ගොන්ජට , ගියොත් බඩු ෂුවර් මර්වින් අන්කල්ගේ ගෙදර මිදුලේ කෝටි 100 කටත් වඩා වටින වාහන තියේලු ...
ඉස්සර අනුර මාමා නම් කිව්වේ ඕවා කුඩු සල්ලි , කප්පන් සල්ලි කියල
අනුර මාමත් දැන් සද්ද නෑ ..
ආණ්ඩුවෙනුත් ඒ ගැන කතාවක් නෑ දැන්....





















Post a Comment