skip to main
|
skip to sidebar
ෆේස්බුක් හී සැරිසැරූ දුල්මිණී....!!!
පසුගිය දින කිහිපය පුරාවටම ෆේස්බුක් සමාජ ජාලයේ වැඩිපුරම කතාබහට ලක්වූයේ කූට ලේඛණ සැකසීමේ චෝදනාවට බන්ධනාගාර ගතවූ තිස්ස අත්තනායක මහතා නොව ඔහුව බලන්නට බන්ධනාගාරයට ගිය ඔහුගේ දියණිය වන දුල්මිණි අත්තනායක ගැනය. ෆේස්බුක් කොල්ලන් ඇය ගැන විවිධ රස කතා කියා තිබූනා. තිස්ස අත්තනායකගේ දියණිය පිළිබදව ෆේස්බුක් සමාජ ජාලයේ පලවූ රසවත් POSTකිහිපයක්...
මගේ හොර කෝට් බෑය දාගෙන මේ වෙලාවෙ තිස්සයා බලන්න ගියා නං කෙල්ල දා ගන්න පුළුවන් ස්ලිං ගාලා...!!!අනික මගේ BLUE බළකායට ගන්න පුළුවන්!!! නාමල්.jpg)
දඩෝරියා ඌගේ හොර කෝට් බෑයත් දාගෙන ඇවිත්...!!!
Post a Comment