Friday, February 20, 2015
මම පවුල් වාදයට විරුද්ධයි කී ෆොන්සෙකා සිය පවුල රණවිරු සේවා අධිකාරියට පත් කළ වගයි...!!!
ශ්‍රී ලංකා රණවිරු සේවා අධිකාරියේ නව සභාපතිනි ලෙස අනෝමා ෆොන්සේකා පත්කර තිබේ. තව ෆොනී ජනාධිපති වුවා නම් කොහොම තියේවිද...???
ශ්‍රී ලංකා රණවිරු සේවා අධිකාරියේ නව සභාපතිනි ලෙස අනෝමා ෆොන්සේකා පත්කර තිබේ. (18) සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්වීම සිදුකර ඇත. අනෝමා ෆොන්සේකා හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකා ගේ බිරිඳ වේ. ඇය සරත් ෆොන්සේකා යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කරද්දී යුද හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපති ධුරය ද අනතුරුව රණ විරු සේවා අධිකාරියේ සභාපති ධුරය ද දරා ඇත. අනෝමා ෆොන්සේකා මෙම ධුරය බාරගන්නා විට ඊට පෙර එහි සභාපති ධුරය දැරුවේ පද්මා වෑත්තෑවයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment