skip to main
|
skip to sidebar
මෙන්න හොරු හැබැයි තාමත් ඵළියේ....!!!
සජින්ගේ එක් රැයක හෝටල් බිල රුපියල් ලක්ෂ 21යි...!! තාරුණ්‍යයට හෙටක් ,සුභ අනාගතයක් යන චාටු සහ හොර වදන් පාඨ ගසාගත් වේදිකා මතටවී මුන් අහිංසක ජනතාව මුළාකොට ඇත ...!!! තව දුරටත් ඔබ මෙවැනි හොරුනට නොරැවටෙන්න...දෙවැනි ,තෙවැනි වතාවටත් අප කියමු...කරුණාකර නොරැවටෙන්න...
රාජපක්ෂ රෙජීමයේ විදේශ අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන එක් විදෙස් සංචාරයක දී හෝටලයක ගත කළ එක් රැයක් වෙනුවෙන් විදේශ අමාත්‍යංශය රුපියල් ලක්ෂ 21ක මුදලක් ගෙවා ඇති බව එම අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
සජින්ගේ සුරතලිය වන ක්ෂෙනුකා ඔහුගේ සුදුවටත් සපෝට් කරලා….තව විස්තර
සජින් වාස් මෙම මුදල ගෙවා ඇත්තේ ලන්ඩන් නුවර, මධ්‍යම ලන්ඩනයේ පාක් ලේන්හි හිල්ටන් හෝටලයේ ගත කළ රැයක් වෙනුවෙනි. 2014 අප්‍රේ්ල් මුල භාගයේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුව පිළිබඳ සාකච්ඡාවකට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි අවස්ථාවක දී අධීක්ෂණ මන්ත්‍රීවරයා මෙම වියදම සිදුකර ඇත.
Post a Comment