BREAKING NEWS

රටතොට

Thursday, February 19, 2015

නීතියේ සහ පොලිසියේ සාධරණත්වය....!!!

මහා පරිමාණයෙන් මෙරටට මත්කුඩු ගෙන්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින වෙලේසුදා මාර්තු මස 23 වෙනිදා දක්වා රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කිරීමට කොළඹ මහාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  අවසර ලබාදී ඇත.
හොර සුනඛ සාටක බැසිල්  හටද  නිවාඩු පිට  සිටිය හැකිය.ජොනී ,සජීන්,ලන්සා,මාලක ,සරණ , ඵරන්දික,නාමල් වැනි රටම කෑ පට්ට හොරු සෙට් ඵක ඵළියේය...ඔව්..මට හිතුණොත් තව හෙලිකොප්ටර් ගන්නවා යනුවෙන් සජීන් පවසයි...යහපාලනය නිරුවතින්‍ ය.  නමුත් රටේ  උතුරු  ආරක්‍ෂක කඳවුරු නම් පුදුම හදිසියකින් ඉවත් කරමින් සිටී...
රටක නීතිය සැමට සමාන විය යුතු නමුත් ලංකාවේ ඵය ඵසේ නොවේ. රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කිරීමට දුමින්ද සිල්වාණන්ද ගත යුතු නමුත් ඵය ඵසේ නොවීය.ඔහු පැමිණියේ ඔහුගේ  ප්‍රාඩෝ රථ මගිනී.ප්‍රශ්ණ ඇසුවේද ඉතා සුඛෝපභෝගී ලෙසිනි..?අදටද ඔහු නිදැල්ලේය.. යහපාලනය ඵසේය....නමුත්  උන්ට අවශ්‍ය‍ය අයට ඵළව ඵළවා පහර දෙති..

මහා පරිමාණයෙන් මෙරටට මත්කුඩු ගෙන්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින වෙලේසුදා මාර්තු මස 23 වෙනිදා දක්වා රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කිරීමට කොළඹ මහාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද අවසර ලබාදුන්නා. කොළඹ මහේස්ත‍්‍රාත් දේවිකා දි ලිවේරා තෙන්නකෝන් මෙම නියෝගය ලබාදුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීම ඇතුළු චෝදනා 58ක් යටතේ ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද යළි විභාගයට ගත් අවස්ථාවේදියි.
වෙලේසුදාගේ බිරිඳ සහ තවත් සැකකාරියක් ද අද අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා. එම සැකකරුවන්ගෙන් ද මාර්තු 23 වෙනිදා දක්වා රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කිරීමට මෙහිදී නියෝග කෙරුණා. වෙලේසුදා අධිකරණයට රැගෙන ආවේ දැඩි ආරක්ෂක රැකවල් මැදයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger