දකුණු කොරියාවේ වෙනස්ම ආකාරයේ ප‍්‍රවණතාවයක් පවතින බව වාර්තා වේ.ඒ, මියගිය පුද්ගලයන්ගේ භෂ්මාවශේෂ වලින් පබළු සෑදීමයි.දස වසරකට පෙර, කොන්ෆියුසියස් ආගමික විශ්වාස වලට අනුව මියගිය පුද්ගලන් වැළලීම දකුණු කොරියාවේ සාමාන්‍ය සිරිත විය.කෙසේ වුවද, කාලයත් සමග මතමතාන්තර වෙනස්වීමත් හා සොහොන් සඳහා ඇති ඉඩ සිමා වීමත් සමග මියගිය පුද්ගලයන් ආදාහනය කිරීමට දකුණු කොරියානු ජාතිකයන් වැඩිදෙනෙකු පෙළඹී ඇත.මේ සමග, භෂ්මාවශේෂ වලින් පබළු සෑදීම වැනි ව්‍යාපාර බිහිවී ඇත.
දකුණු කොරියානු ජාතිකයන් වැඩිදෙනෙකු පෙළඹී ඇත.මේ සමග, භෂ්මාවශේෂ වලින් පබළු සෑදීම වැනි ව්‍යාපාර බිහිවී ඇත.
මෙවැනි ව්‍යාපාරිකයන් පවසන්නේ නරක් නොවන, මෙම දුර්ඝන්ධයක් නොමැති, පිරිසිදු පබළු ලබාගැනීමෙන් මියගිය පුද්ගලයන් ගේ භෂ්මාවශේෂ සැමවිට තමා ළඟ තබාගත හැකි වන බවයි.
අධික උෂ්ණත්වයක් යටතේ මෙම භෂ්මාවශේෂ දියවන තෙක් රත්කෙරෙන අතර, එලෙස දියවූ විට පබළු සාදාගනු ලැබේ. මේ කි‍්‍රයාවලිය සඳහා විනාඩි 90ක් ගතවන බවත්, ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 900 ක් පමණ වැය වන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.මෙම පබළු නිලට හුරු කොළ පැහැයෙන් මෙන්ම රෝස, දම් හා කළු වර්ණ වලින් ලබාගත හැක.
ඇමෙරිකාවේ, යුරෝපයේ හා ජපානයේද මෙවැනි ව්‍යාපාර ආරම්භ කෙරුණද, මියගිය පුද්ගලයන් හට ගරු කළ යුතු සුදුසු ම ක්‍රමය ඔවුන්ගේ අළු සොබාදහමට එක්කිරීමෙන් බව බොහෝ දෙනාගේ අදහස බැවින් එම ව්‍යාපාර වල සාර්ථකත්වය සීමාසහිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Bonhyang founder and CEO Bae Jae-yul says the beads allow people to keep their relatives close to them, wherever they go. He also says stored ashes can rot, a claim denied by crematoriums. "Our beads are clean; they don't become moldy and don't go off and smell bad," he says.
Bae uses ultrahigh temperature to melt cremated ashes until they are crystallized and can be turned into beads in a 90-minute process. The colors are mostly blue-green but sometimes pink, purple and black.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment