ඕනම ගොනෙකුට යුධ කළ හැකි යැයි මහත් අභිමානයෙන් එදා කී ඵකාගේ අද කථාව...!!!
මේ වන විට ශ‍්‍රීලනිපය දෙකඩ වී ඇති බැවින් මීලඟ ආණ්ඩුව පිහිටුවන්නේ එක්සත් ජාතික පක්‍ෂය යයි වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල පවසයි.
ඔහු මෙසේ පැවසුවේ මහනුවර ගලගෙදරදී පැවති ජනහමුවක් අමතමිනි.
ශ‍්‍රීලනිපයේ දෙකඩවීම පසුගියදා පැවති එහි මධ්‍යම කාරක සභා රැස්වීම අවස්ථාවේදී මැනවින් හෙළි වූ බවද පැවසූ ඇමතිවරයා මීලඟට පිහිටුවන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව වසර 15 ක්වත් බලයේ සිටින බවද කියා සිටියේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment