8 වසර පවා නොසමත්,
මාලබේ ජනමාධ්‍ය නිවාස සංකීර්ණයේ නිවසක් අයථා ලෙසින් ලබාගත්...
සුධර්මන්ගේ රට යැවීම් කියා මුදල් ලබා ගත් අයවලුන් හට පොලීසි සහ වෙනත් අයවළුන් සේ විවිධ කටහඬ වලින් කථා කළ රාජ්‍ය ආයතනයක කළමනාකාර තනතුරක් හොබවන කපටියෙක්....
දැන් මූගේ ෆේස්බුක් සමාජ අඩවියේ යොදා ඇත්තේ අර්ජුණ රණතුංග සමග සිටින ඡායාරූපයකී...කපටියන්ගේ හැටි එසේය...අර්ජුණ රණතුංග යූ.ඵන්.පී.යේ නිසා දැන් ඒ පැත්තට ගොට්ට අල්ලන්නට මාන බලයි...අයි.ටී.ඵන් ආයතනයේ ඕනෑම අයෙකුගෙන් මූගේ දැනුම සහ කපටි කම අසා දැනගත හැකියි...
සුනිල් ජයසිරි
බැළුම් ගල වැඩසටහනින් හෙළිකළ සුධර්මන්ගේ නිරුවත....
Post a Comment