BREAKING NEWS

රටතොට

Wednesday, January 28, 2015

දැන් කෝ විදේශ නියුක්ති කාර්‍ර්‍‍යංශයේ එවුන් රැළ....!!! කාරුණික ඉල්ලීමක්...

මේ වන විට කටාර් රාජ්‍යයයේ කිසිදු පිළිසරණක් නොමැතිව රැඳවුම් කඳවුරක සිර කොට සිටිනා අයෙකු ගැන තොරතුරු අපට ලැබී ඇත. මොහු පිළිබඳව නිසියාකාර තොරතුරක් හෝ දන්නා අයෙකු වෙතොත් 
අපට  ලියන්න.

එසේම ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයද  මේ ගැන සොයා බලන්නේ නැත.
එසේම ශ්‍රී ලංකාවේද මොහුගේ බිරියද වෙනත් අයෙකු සමග ජීවත්වන බැව් පවසති.එබැවින් කාත් කවුරුවත් පිිළිසරණකට  නොමැති මොහුට පිහිටවීම විශාල උදව්වකී...

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger