BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, January 11, 2015

කෝ....!!!

ඉතාම ස්නෙහෙවන්තව මහින්දව රවටා  උස්සා තබමින් සිටි පහත අය දැන් කෝ...
උසාවි වරෙන්තුවක් තිබුණද නිදැල්ලේ මඩ ව්‍යාපාරයේ සිටි
සුධර්මන් රදළියගොඩ
පර්සි මහින්ද බුදුන්වහන්සේගේ නෑ පරපුරේ කෙනෙකුයැයි කියමින්  කඩේ ගිය
 ජැක්සන් ඇන්තනි

දේශපාලන දැනුම තබා අපේ රට ගැනවත් කිසිත් නොදත් ( දැන්  UNP ඵකට) වත් නැවත පනින්න බැරි උපේක්‍ෂා
පස් වසර පමණක් සමත්ව මැතිකම් කළ ඵතනෝල් ව්‍යාපාරික
ජොන්ස්ටන්
හඩ්සන් සමරසිංහ
ලංකාවේ ප්‍රධානතම කුඩු ව්‍යාපාරික ,රටම බොරුවෙන් රැවටූ
දුමින්ද සිල්වා

මොවුන් ගැන තොරතුරක් නැත...දන්නා කෙනෙක් වෙත්නම් අපට ලියන්න

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger