ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය බිරිඳ පුෂ්පා රාජපක්ෂ සමග අද අළුයම ඩුබායි බලා පිටත්ව ගියේය.
කලු පැහැ ඩිෆෙන්ඩර් රථ පෙළක් පිරිවරාගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තට පැමිණි ඔහු එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් අද අළුයම 2.55 ට දිවයිනෙන් පිටත් විය.
http://www.lankanews.org/2014/12/blog-post_321.html
ආර්ථික සංවර්ධන අමාත්‍ය දුරය දැරූ ඔහු සීමා රහිත ලෙස බල තල හිමිකරගෙන සිටි ඇමරිකානු පුරවැසියෙකි.
ඔහු ඩුබායි හරහා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ගිය බව දැනගන්නට ඇත. රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකු ඇමරිකාවේ පදිංචිව සිටිති.
රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකාවෝ දෙදෙනෙකු ඊයේ අළුයම ඩුබායි බලා පිටත්ව ගියහ.
බැසිල් රාජපක්ෂ ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසියේය. ඔහුගේ පළමු නාම යෝජනා පත්‍රයෙහි රැකියාව ලෙස සඳහන් කර තිබුනේ ගොවිතැනයි.
ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර සිට ඔහුගේ ගම්පහ කාර්යාලයේ තිබු ලිය කියවිලි ඇතුලු බඩු භාන්ඩ සියල්ල රැසක් රැගෙන ගොස් තිබිණි.
පුෂ්පා රාජපක්ෂ 'ලිය අබිමන්' සභාපතිනිය ලෙස කටයුතු කළාය.
අපගේ පෙර සබැඳි ලිපි
http://www.lankanews.org/2014/12/blog-post_321.html
http://www.lankanews.org/2013/10/blog-post_3.html
http://www.lankanews.org/2014/12/blog-post_321.html
http://www.lankanews.org/2014/12/10_23.html
http://www.lankanews.org/2014/12/93-6670-717.html
http://www.lankanews.org/2014/12/blog-post_12.html
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment