ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නව රජයේ කැබිනට් මණ්ඩලය 25 ට වඩා වැඩි විය හැකි යැයි තමන් විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සඳහන් කරයි.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (11දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මංගල සඳහන් කළේ, පාර්ලිමේන්තු සංයුතියේ බහුතරය දිනාගැනීමට අමත්‍ය ධුර 25 ට වඩා වැඩි සංඛ්‍යාවක් ලබාදීමට සිදුවන බවයි.අමාත්‍ය මණ්ඩලය 25 ට වඩා අඩුවන්නේ අප්‍රේල් මාසයේ පිහිටුවන නව රජයෙන් බව ඒ මංගල මෙහිදී සඳහන් කළේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment