දළදා මාලිගාවට ලැබුණු මුදල් හා සම්පත් අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාරට විරුද්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවට දූෂණ විරෝධි ඒකාබද්ධ පෙරමුණ විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මහනුවර ඇසල පෙරහර භාරය පනතේ වගන්තිවලට පටහැනිව යමින් මහාභාරකාරවරයාගේ හා පෙරහර සංවිධායක මණ්ඩලයේ අවසරයකින් තොරව සමාගම් 25කින් මුදල් එක්රැස්කර තිබෙන බවත්, දියවඩන නිලමේවරයාගේ බලතල ඉක්මවා යමින් දළදා මාලිගාවට අයත් උඩගෙදර වත්ත ඉඩම කොටස් කර විකුණා තිබෙන බවත් එම පැමිණිල්ලේ සදහන් වේ. මාලිගායට ලැබෙන රත්‍රන් යොදාගෙන නිලංග දෑලබණ්ඩාරගේ මිනිකූපර් වර්ගයේ මෝටර් රථයේඅගුලු, බැනර් ආදිය අලංකාර කර තිබෙන බවත් එම පැමිණිල්ලේෙ සදහන් වෙයි.දූෂණ විරෝධි පෙරමුණ වෙනුවෙන් පූජ්‍ය උලපනේ සුමංගල හිමි සහ ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, ශීරාල් ලක්තිලක ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment