60000 ක මුදල 6000 ක් කියා ජනතාව චූන් කළ අමන මාධ්‍ය කාරයෝ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දිවුරුම් දීමේ උත්සවයට වැයවූ මුදල රුපියල් 7000 ( හයදහස් ගණනක් ) නොඉක්මවූවක් බව මාධ්‍ය විසින් එම දිනවල වාර්තා කරනු ලැබීය.
එහෙත් එම පුවත අසත්‍යක් බවට පත් කරමින් අය වැය කතාව අතරතුර මුදල් අමාත්‍ය රවීන්ඳ්‍රන් කරුණානායගම් පැවසූවේ එම උත්සවය සඳහා රුපියල් 60000 ක මුදලක් වැවූ බවය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment