- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Friday, January 30, 2015
නාමල් සඳහා වෙන්වූ ධාවන මාළිගා...!!! මාධ්‍ය සංදර්ශණ
2013 පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට ගෙනා බස් දෙකක් විදේශ අමාත්‍යංශයේදී (30) මාධ්‍යවේදීන්ට දැකගත හැකිවිය.
සියලු පහසුකම්වලින් යුත් මෙම බස් තරු 5 හෝටලයක් වැනිය. නිදන කාමර, ශීතකරණ, සැප පහසු ආසනවලින්ද සමන්විතය.
මෙම බස් මහින්දගේ පුත් නාමල් සඳහා වෙන්කොට තිබුණී...
ඡායාරූප ලංකාදීප අනුග්‍රහයෙනී
බසයක වටිනාකම අඩු ගණනේ රුපියල් කෝටි 2 ඉක්මවතියි දැනගන්නට ඇත.
ලංකානිව්ස් අප කියන්නේ මේවා පෙන්වමින් මාධ්‍ය සංදර්ශණ තබනවාට වඩා මේ අපරාධ වලට සම්බන්ධ එවුන්ගෙන්ම ප්‍රශ්ණ කිරීමට මාධ්‍යයට නොහැකි මන්ද යන්නයි. ???
ඵමෙන්ම රටේ සල්ලි විනාශ කළ මේ අපතයනට විරුද්ධව නීති මගින් ක්‍රියා කිරීමට අපේ රටේ අවංක නීතිඥයන් ඉදිරිපත් වීම ඉතා අවැසි බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment