- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Monday, January 12, 2015
නව ඇමති මණ්ඩලය
නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත්කරනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලය මින් මද වේලාවකට පෙර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්හ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරු ප්‍රතිඥාව කියවූහ.
ඒ ඒ අමාත්‍යවරු තම අමාත්‍යාංශයන්හි කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කරගෙන යන බවට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරැම් දී පත්වීමේ ලිපියට අත්සන් තැබූහ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ - ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු
ජෝන් අමතුංග - මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියාන කටයුතු
ජෝශප් මයිකල් පෙරේරා - ස්වදේශ කටයුතු
ගාමිණී ජයවික්‍රම පෙරේරා - ආහාර සුරක්ෂිතාව
මංගල සමරවීර - විදේශ කටයුතු
කරු ජයසූරිය - බුද්ධ ශාසන
ලක්ෂ්මන් කිරිඇල්ල - වැවිලි කර්මාන්ත
රවී කරුණානායක - මුදල්
රවුෆ් හකීම් - නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවාහන
චම්පික පාඨලී රණවක - විදුලිබල හා බලශක්ති
රාජිත සේනාරත්න - සෞඛ්‍ය
දුමින්ද දිසානායක - වාරිමාර්ග
කබීර් හෂීම් - මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන
එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන - ඉඩම්
රවී කරුණානායගම් ගේ රට කෑ හොර මුදල් ගණුදෙනු සහ සතොස විකිණීම , වැනි දෑ අප මීට කළින් ලිපිවල හෙළිදරව් කොට තිබුණී...
http://www.lankanews.org/2013/09/blog-post_25.html
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment