මේ සමග පළවන ඡායාරූපය ලන්ඩනයේදී ලබාගත්තකි’
එහි දැක්වෙන්නේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ හා බිරිය ලන්ඩනයේ හිත්‍රො ගුවන් තොටුපළේදී ගමන් කරන දර්ශනයකි’
බැසිල් රාජපක්ෂ සමග ඔහුගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ එමිරේට්ස් යානයකින් ඊයේ
අළුයම ලංකාවෙන් ඩුබායි බලා පිටත්ව ගිය බවත් ඉන්පසු ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි නිවහනට යන බවත් මාධ්‍ය වාර්තා පළව තිබුණා’
(ඩුබායිහි බැසිල්ට අයත් හෝටලයක් තිබෙන බවත් වාර්තාවී ඇත* ඔහු ඩුබායි සිට ලන්ඩන් ගොස් ඇති බව ඡායාරූපය සාක්ෂි දරයි’ජංගම දුරකථන ඡායාරූපය ලන්ඩනයේ ශ්‍රීලාංකිකයෙකු එවන ලද්දකි’
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment