BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, January 12, 2015

මං විහිළුවක්නෙ කොළේ...ඵහෙමත් වෙඩිතියා ගන්න පුළුවන්ද ...? බංඩාර කට අරියි...!!!

මහින්ද පැරදුනොත් වෙඩි තියාගන්න බව කිවුවේ හෘදයාංගමකමට…පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජයට පත් වුවහොත් වෙඩි තබා ගන්නා බවට ජ්‍යෙතිෂඥ චන්ද්‍රසිරි බණ්ඩාර විසින් කල ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් පළ කලේය.

‘එතුමට මගේ තියෙන හෘදයාංගම බැඳම නිසයි මං ජීවිතය පරදුවට තියල ප‍්‍රසිද්ධියේ වෙඩි තියාගන්නව කිවුවෙ. මනුෂ්‍යයෙක් මේ වගේ කැපවීම් කරන අවස්ථා තියෙනව. එවැනි හෘදයාංගම මනුෂ්‍යයෙක් නින්දිත විදිහට පලවා හරින එකට මම අකමැති වුණා. ඒකයි පාඨකයන්ට හා පේ‍්‍රක්‍ෂක ජනතාවට හැඟීම දැනවෙන්න ඒ වගේ දෙයක් කිවුවෙ. හැමෝම කියන දේවල් 100%ක් හරියන්න නෑ’

 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger