මෑත කාලීනව එහි සිදු කළ මෙම පර්යේෂණයෙන් යේසුස් වහන්සේගේ සොහොන් ගැබ සොයා ගැනීමට වත්මන් විද්‍යාඥ පිරිසක් සමත් වූහ. ජෙරුසෙලමේ සුසානයට අඩි 200ක් පමණ දුරකින් පිහිටා ඇති යේසුස් වහන්සේගේ සොහොන් ගැබ යැයි හඳුනාගත් ගර්භයේ කැමරාවක් සවි කළ රොබෝ අතක් යවා ඔවුහු ඉතා වැදගත් තොරතුරු සමුදායක් ලොවට හෙළි කළහ. රොබෝ අත සමඟ යැවූ කැමරාව සොහොන් ගර්භය තුළට ගිය අවස්ථාවේ ඒ තුළ ඇති මිනිස් අස්ථි කොටස් ඇති ඉපැරැණි මිනීපෙට්ටියක් වීඩියෝගත වී ඇති අතර "දිව්‍යමය යෝහෝවතුමා උත්ථානය කරනු මැනවි" යනුවෙන් කොටන ලද වැකියක්ද එම සොහොන් කොතේ තිබී කැමරාවට හසු වී ඇත.
යේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසූ ඇණද සොයා ගැනීමට සමත්වී තිබෙනවා. ඔබට ඒවා මෙම වීඩියෝ පටයෙන් දැකගත හැකියි.
එම වැකියත් සමඟ එය යේසුස් වහන්සේගේ ඓතිහාසික සොහොන් ගැබ යැයි විද්‍යාඥයෝ පවසන අතර සොහොන් කොතේ ඇති පාෂාණ පෙට්ටියක මුහුණත මාළු රුවක් හා රිටක් අතින් ගත් මිනිසකුගේ රුවක් සටහන්ව ඇති බවද ඔවුහු පවසති. විද්‍යාඥයෝ පවසන්නේ එය පැරැණි බයිබල් කතාවක් වන ජොනාහ් හා තල්මසා පිළිබඳ කතා පුවතට බෙහෙවින් සමාන වන බවයි.
පුරාවිද්‍යාව වනාහි කලින් කලට විවිධ පර්යේෂණ සිදු කිරීම හරහා අතීත පුරාවස්තු ලොවට විදහා දක්වන විෂය ක්ෂේත්රයකි. ලෝක පුරාවිද්‍යාව තුළ නව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් අතීත පුරාවෘත්ත හෙළි කිරීමට විවිධ ක්රමෝපායන් භාවිත කරනු ලබයි. යේසුස් වහන්සේ මිහිදන් කරනු ලැබූ සොහොන් කොත පවතින බවට මත පළ කෙරෙන ජෙරුසෙලමේ සෙහොන් බිමක සොහොන් ගැබක් තුළට කැමරාවක් සවි කර රොබෝ අතක් යැවීමෙන් අතීත පුරාවෘත්තයක් මතු කර ගැනීමට ලෝක පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.
වර්ෂ 1980 දශකයේදී ජෙරුසෙලමේ සොහොන් බිම ලොවට පළමු වරට හඳුන්වා දීමට විද්‍යාඥ පිරිසක් සමත් වූ අතර මෑත කාලීනව එහි සිදු කළ මෙම පර්යේෂණයෙන් යේසුස් වහන්සේගේ සොහොන් ගැබ සොයා ගැනීමට වත්මන් විද්‍යාඥ පිරිසක් සමත් වූහ. ජෙරුසෙලමේ සුසානයට අඩි 200ක් පමණ දුරකින් පිහිටා ඇති යේසුස් වහන්සේගේ සොහොන් ගැබ යැයි හඳුනාගත් ගර්භයේ කැමරාවක් සවි කළ රොබෝ අතක් යවා ඔවුහු ඉතා වැදගත් තොරතුරු සමුදායක් ලොවට හෙළි කළහ. රොබෝ අත සමඟ යැවූ කැමරාව සොහොන් ගර්භය තුළට ගිය අවස්ථාවේ ඒ තුළ ඇති මිනිස් අස්ථි කොටස් ඇති ඉපැරැණි මිනීපෙට්ටියක් වීඩියෝගත වී ඇති අතර "දිව්‍යමය යෝහෝවතුමා උත්ථානය කරනු මැනවි" යනුවෙන් කොටන ලද වැකියක්ද එම සොහොන් කොතේ තිබී කැමරාවට හසු වී ඇත.
එම වැකියත් සමඟ එය යේසුස් වහන්සේගේ ඓතිහාසික සොහොන් ගැබ යැයි විද්‍යාඥයෝ පවසන අතර සොහොන් කොතේ ඇති පාෂාණ පෙට්ටියක මුහුණත මාළු රුවක් හා රිටක් අතින් ගත් මිනිසකුගේ රුවක් සටහන්ව ඇති බවද ඔවුහු පවසති. විද්‍යාඥයෝ පවසන්නේ එය පැරැණි බයිබල් කතාවක් වන ජොනාහ් හා තල්මසා පිළිබඳ කතා පුවතට බෙහෙවින් සමාන වන බවයි.
මෙම සොහොන් ගර්භය හමුවීමත් සමඟ විවිධ පුරාවිද්‍යාඥයන් යේසුස් වහන්සේගේ චරිතය පිළිබඳ විවිධ මත ඉදිරිපත් කරමින් සිටින අතර පිරිසක් පවසන්නේ එය මිථ්‍යාවක් බවයි. වර්ෂ 1980දී ජෙරුසෙලමේ සුසාන භූමිය හමුවීමත් සමඟ විවිධ විද්‍යාඥ මත එල්ලවීමත් සමඟ එය වසා දැමීමට සිදුවූ අතර මෙම ඓතිහාසික පුරාවෘත්තය පසුපස හඹා යෑම දෙදෙනෙක් අත්නොහළෝය. ඒ උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ විශේෂඥයකු වූ ජේම්ස් ටැබර් හා වාර්තා චිත්‍රපට අධ්යක්ෂවරයකු වූ සිම්කා ජැකොබොවිසි යන දෙදෙනාය. වර්ෂ 2010දී ඔවුන් ඊශ්‍රායල රජයේ අවසරය මත මෙම ජෙරුසෙලමේ සුසාන භූමියේ වසා දැමුණු දොරගුළුවලට හානි නොවන ලෙස පර්යේෂණයක් සිදු කිරීමට අවසර පැතූහ. එහි අවසරය ලැබීමත් සමඟ කැමරාවක් සවි කළ රොබෝ අතක් වසා දමන ලද සුසානයට පිටත් කළ ඔවුහු මෙම අතීත සාධක ලොවට හෙළි කිරීමට සමත් වූහ.
සොහොන් ගර්භයට යවන ලද රොබෝ අතෙහි වූ කැමරාවට ප්‍රථමයෙන් හමු වූයේ කුඩා සොහොන් කුටියකි. එය ජෙටියෝ සොහොන ලෙස නම් කළ ඔවුනට "දිව්‍යමය යොහොව: උත්ථානය කරනු මැනවි" යන ගී්රක බසින් ලියැවුණු සෙල්ලිපිය හමු විය.
"උත්ථානයක් ගැන මේ සෙල්ලිපි අකුරුවලින් කියැවෙනවා. මේ සොහොනේ තැන්පත් කර තිබෙන මියගිය පුද්ගලයා හෝ ඒ අසල කොටා ඇති ජෝනාගේ සංකේත රූපයට අනුව යේසුස්ගේ නැවත පහළවීමක් ගැන එහි සඳහන් වෙනවා" යනුවෙන් විශේෂඥ ජේම්ස් ටැබර් ලොවට පවසයි.
මෙම නව මතයත් සමඟ ඊශ්‍රායල පුරාවිද්‍යා අධිකාරිය මෙම සුසාන භූමියට යාබදව පර්යේෂණ කැණීමක් ඇරැඹූ අතර එහිදී සොහොන් ගැබ් 2,000ක් පමණ සොයා ගැනීමට හැකි විය. මේ අතරින් සෙල්ලිපි ඇති සොහොන් 600ක් පමණ හමු වී ඇති අතර ආචාර්ය ජේම්ස් ටැබර්ට හමුවූ අක්ෂර සහිත සෙල්ලිපි ඇතුළත් සොහොන් හමු වී නොමැත. කෙසේ වෙතත් හෙතෙම පවසන්නේ සිය පර්යේෂණයට අනුව හමුවූ සොහොන් කොත යේසුස් වහන්සේගේ සොහොන් ගර්භය වන බවයි.
"බයිබලයේ සඳහන් ආකාරයට කුරුසියේ ඇණ ගැසූ දා හැන්දෑවේ ඇරිමාතියාවේ ජෝශප් මියගිය යේසුස්ගේ දේහය ඒ නගරයේ පාලකයා වූ පොන්ටියස් පිලාතුගෙන් ඉල්ලා සිටියා. මෝසස්ගේ නීතියට අනුව ගසක එල්ලා මැරුණු අයෙක්ගේ සිරුරක් රාත්‍රියක් නොතබා ඉර බසින්නට පෙර මිහිදන් කළ යුතුයි. ඒ නිසා ජෝශප් ලිනන් රෙද්දකින් යේසුස් වහන්සේගේ දේහය දවටා සොහොන් ගැබක තැන්පත් කළා. කෙසේ වෙතත් ඒ සොහොන් ගැබ අද ලොවට හමුවෙලා." විශේෂඥ ජේම්ස් ටැබර් සිය මතය ලෙස පවසන්නේ එයයි.
සමිත් මධුරංග
යේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසූ ඇණද සොයා ගැනීමට සමත්වී තිබෙනවා. ඔබට ඒවා මෙම වීඩියෝ පටයෙන් දැකගත හැකියි.
එම වැකියත් සමඟ එය යේසුස් වහන්සේගේ ඓතිහාසික සොහොන් ගැබ යැයි විද්‍යාඥයෝ පවසන අතර සොහොන් කොතේ ඇති පාෂාණ පෙට්ටියක මුහුණත මාළු රුවක් හා රිටක් අතින් ගත් මිනිසකුගේ රුවක් සටහන්ව ඇති බවද ඔවුහු පවසති. විද්‍යාඥයෝ පවසන්නේ එය පැරැණි බයිබල් කතාවක් වන ජොනාහ් හා තල්මසා පිළිබඳ කතා පුවතට බෙහෙවින් සමාන වන බවයි.
ක්‍රිස්තුස් වහන්සේගේ සොහොන සෙවූ රොබෝ
පුරාවිද්‍යාව වනාහි කලින් කලට විවිධ පර්යේෂණ සිදු කිරීම හරහා අතීත පුරාවස්තු ලොවට විදහා දක්වන විෂය ක්ෂේත්රයකි. ලෝක පුරාවිද්‍යාව තුළ නව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් අතීත පුරාවෘත්ත හෙළි කිරීමට විවිධ ක්රමෝපායන් භාවිත කරනු ලබයි. යේසුස් වහන්සේ මිහිදන් කරනු ලැබූ සොහොන් කොත පවතින බවට මත පළ කෙරෙන ජෙරුසෙලමේ සෙහොන් බිමක සොහොන් ගැබක් තුළට කැමරාවක් සවි කර රොබෝ අතක් යැවීමෙන් අතීත පුරාවෘත්තයක් මතු කර ගැනීමට ලෝක පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.පුරාවිද්‍යාව වනාහි කලින් කලට විවිධ පර්යේෂණ සිදු කිරීම හරහා අතීත පුරාවස්තු ලොවට විදහා දක්වන විෂය ක්ෂේත්රයකි. ලෝක පුරාවිද්‍යාව තුළ නව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් අතීත පුරාවෘත්ත හෙළි කිරීමට විවිධ ක්රමෝපායන් භාවිත කරනු ලබයි. යේසුස් වහන්සේ මිහිදන් කරනු ලැබූ සොහොන් කොත පවතින බවට මත පළ කෙරෙන ජෙරුසෙලමේ සෙහොන් බිමක සොහොන් ගැබක් තුළට කැමරාවක් සවි කර රොබෝ අතක් යැවීමෙන් අතීත පුරාවෘත්තයක් මතු කර ගැනීමට ලෝක පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති.
වර්ෂ 1980 දශකයේදී ජෙරුසෙලමේ සොහොන් බිම ලොවට පළමු වරට හඳුන්වා දීමට විද්‍යාඥ පිරිසක් සමත් වූ අතර මෑත කාලීනව එහි සිදු කළ මෙම පර්යේෂණයෙන් යේසුස් වහන්සේගේ සොහොන් ගැබ සොයා ගැනීමට වත්මන් විද්‍යාඥ පිරිසක් සමත් වූහ. ජෙරුසෙලමේ සුසානයට අඩි 200ක් පමණ දුරකින් පිහිටා ඇති යේසුස් වහන්සේගේ සොහොන් ගැබ යැයි හඳුනාගත් ගර්භයේ කැමරාවක් සවි කළ රොබෝ අතක් යවා ඔවුහු ඉතා වැදගත් තොරතුරු සමුදායක් ලොවට හෙළි කළහ. රොබෝ අත සමඟ යැවූ කැමරාව සොහොන් ගර්භය තුළට ගිය අවස්ථාවේ ඒ තුළ ඇති මිනිස් අස්ථි කොටස් ඇති ඉපැරැණි මිනීපෙට්ටියක් වීඩියෝගත වී ඇති අතර "දිව්‍යමය යෝහෝවතුමා උත්ථානය කරනු මැනවි" යනුවෙන් කොටන ලද වැකියක්ද එම සොහොන් කොතේ තිබී කැමරාවට හසු වී ඇත.
එම වැකියත් සමඟ එය යේසුස් වහන්සේගේ ඓතිහාසික සොහොන් ගැබ යැයි විද්‍යාඥයෝ පවසන අතර සොහොන් කොතේ ඇති පාෂාණ පෙට්ටියක මුහුණත මාළු රුවක් හා රිටක් අතින් ගත් මිනිසකුගේ රුවක් සටහන්ව ඇති බවද ඔවුහු පවසති. විද්‍යාඥයෝ පවසන්නේ එය පැරැණි බයිබල් කතාවක් වන ජොනාහ් හා තල්මසා පිළිබඳ කතා පුවතට බෙහෙවින් සමාන වන බවයි.
මෙම සොහොන් ගර්භය හමුවීමත් සමඟ විවිධ පුරාවිද්‍යාඥයන් යේසුස් වහන්සේගේ චරිතය පිළිබඳ විවිධ මත ඉදිරිපත් කරමින් සිටින අතර පිරිසක් පවසන්නේ එය මිථ්‍යාවක් බවයි. වර්ෂ 1980දී ජෙරුසෙලමේ සුසාන භූමිය හමුවීමත් සමඟ විවිධ විද්‍යාඥ මත එල්ලවීමත් සමඟ එය වසා දැමීමට සිදුවූ අතර මෙම ඓතිහාසික පුරාවෘත්තය පසුපස හඹා යෑම දෙදෙනෙක් අත්නොහළෝය. ඒ උතුරු කැරොලිනා විශ්වවිද්‍යාලයේ විශේෂඥයකු වූ ජේම්ස් ටැබර් හා වාර්තා චිත්‍රපට අධ්යක්ෂවරයකු වූ සිම්කා ජැකොබොවිසි යන දෙදෙනාය. වර්ෂ 2010දී ඔවුන් ඊශ්‍රායල රජයේ අවසරය මත මෙම ජෙරුසෙලමේ සුසාන භූමියේ වසා දැමුණු දොරගුළුවලට හානි නොවන ලෙස පර්යේෂණයක් සිදු කිරීමට අවසර පැතූහ. එහි අවසරය ලැබීමත් සමඟ කැමරාවක් සවි කළ රොබෝ අතක් වසා දමන ලද සුසානයට පිටත් කළ ඔවුහු මෙම අතීත සාධක ලොවට හෙළි කිරීමට සමත් වූහ.
සොහොන් ගර්භයට යවන ලද රොබෝ අතෙහි වූ කැමරාවට ප්‍රථමයෙන් හමු වූයේ කුඩා සොහොන් කුටියකි. එය ජෙටියෝ සොහොන ලෙස නම් කළ ඔවුනට "දිව්‍යමය යොහොව: උත්ථානය කරනු මැනවි" යන ගී්රක බසින් ලියැවුණු සෙල්ලිපිය හමු විය.
"උත්ථානයක් ගැන මේ සෙල්ලිපි අකුරුවලින් කියැවෙනවා. මේ සොහොනේ තැන්පත් කර තිබෙන මියගිය පුද්ගලයා හෝ ඒ අසල කොටා ඇති ජෝනාගේ සංකේත රූපයට අනුව යේසුස්ගේ නැවත පහළවීමක් ගැන එහි සඳහන් වෙනවා" යනුවෙන් විශේෂඥ ජේම්ස් ටැබර් ලොවට පවසයි.
මෙම නව මතයත් සමඟ ඊශ්‍රායල පුරාවිද්‍යා අධිකාරිය මෙම සුසාන භූමියට යාබදව පර්යේෂණ කැණීමක් ඇරැඹූ අතර එහිදී සොහොන් ගැබ් 2,000ක් පමණ සොයා ගැනීමට හැකි විය. මේ අතරින් සෙල්ලිපි ඇති සොහොන් 600ක් පමණ හමු වී ඇති අතර ආචාර්ය ජේම්ස් ටැබර්ට හමුවූ අක්ෂර සහිත සෙල්ලිපි ඇතුළත් සොහොන් හමු වී නොමැත. කෙසේ වෙතත් හෙතෙම පවසන්නේ සිය පර්යේෂණයට අනුව හමුවූ සොහොන් කොත යේසුස් වහන්සේගේ සොහොන් ගර්භය වන බවයි.
"බයිබලයේ සඳහන් ආකාරයට කුරුසියේ ඇණ ගැසූ දා හැන්දෑවේ ඇරිමාතියාවේ ජෝශප් මියගිය යේසුස්ගේ දේහය ඒ නගරයේ පාලකයා වූ පොන්ටියස් පිලාතුගෙන් ඉල්ලා සිටියා. මෝසස්ගේ නීතියට අනුව ගසක එල්ලා මැරුණු අයෙක්ගේ සිරුරක් රාත්‍රියක් නොතබා ඉර බසින්නට පෙර මිහිදන් කළ යුතුයි. ඒ නිසා ජෝශප් ලිනන් රෙද්දකින් යේසුස් වහන්සේගේ දේහය දවටා සොහොන් ගැබක තැන්පත් කළා. කෙසේ වෙතත් ඒ සොහොන් ගැබ අද ලොවට හමුවෙලා." විශේෂඥ ජේම්ස් ටැබර් සිය මතය ලෙස පවසන්නේ එයයි.
සමිත් මධුරංග
The film, 'The Nails of the Cross' by Simcha Jacobovici, follows three years of research during which he presents his assertions - some based on empirical data, others requiring much imagination and a leap of faith.
He hails the find as historic, but most experts and scholars dismissed his case as far-fetched, some calling it a publicity stunt.
Many ancient relics, including other nails supposedly traced back to the crucifixion, have been presented over the centuries as having a connection to Jesus. Many were deemed phony, while others were embraced as holy.
Mr Jacobovici, who sparked debate with a previous film that claimed to reveal the lost tomb of Jesus, says this find differs from others because of its historical and archaeological context.
"What we are bringing to the world is the best archaeological argument ever made that two of the nails from the crucifixion of Jesus have been found," he said.
Post a Comment