ප්‍රංශයේ පැරිස් නුවර කොටි හිතවාදී පිරිස් විසින් මෙවර ජනපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේනට ඡන්දය දෙන්නැයි ප්රචාරක ව්‍යාපාරයක නිරත වී සිටියි.
පැරිස් නුවර පැරිස්- 10 කලාපයේ ලා ෂැපල් වීදියේ දෙමළ ජාතිකයන්ට අයත් කුළුබඩු වෙළෙඳසැල්වල මෛතී‍්‍රපාල සිරිසේනට සහාය පළ කරන පෝස්ටර් ප්‍රදර්ශනය කරනු දක්නට ලැබී ඇත.
පැයක දෙකක පමණ කාලයක් ප්‍රදර්ශනය කරනු ලබන පෝස්ටරය ඉන්පසු සඟවා තැබෙන බවද පැවසේ.
එසේම මෛතී‍්‍රපාලගේ ඡන්ද ව්‍යාපාරය සඳහා රහසිගතව අරමුදල් රැස් කිරීමේ කි්රයාමාර්ගයක්ද පැරිස් නුවර දෙමළ ජාතිකයන්ට අයත් කඩ සාප්පු ඔස්සේ සිදුවන බව පැවසේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment