ජනාධිපතිවරණයට ආසන්න දිනකදී සමෘද්ධි අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් රුපියල් කෝටි 146 ක් ලබාගැනීම ඇතුළු සමෘද්ධි මුදල් කෝටි ගණනින් අවභාවිත කිරීම පිළිබඳව චෝදනා එල්ල වී ඇති සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසකට එරෙහිව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් සහ නව නිවාස සහ සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා එක්සත් සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය පවසයි.
මෙම මූලික අක්‍රමිකතාවන්ට සම්බන්ධ ලිපිගොනු සැඟවීමට පෙර කඩිනමින් පරීක්ෂණ අරඹන ලෙසද එම සංගමය ඉල්ලා සිටියි.(14දා) කුරුණෑගල පැවැති මාධ්‍ය හමුවකදී එම සංගමය මෙම ඉල්ලීම කළේය
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment