බොදු බල සේනා සංවිධානය ලබන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සාකච්චා ආරම්භ කර තිබේ. එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසන්නේ මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් තම සංවිධානයට ආරාධනා රැසක් ලැබී ඇතැ බවයි.
එම සියළු ඉල්ලීම් සලකා බලා සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් නිවැරැදි තීරණයක් ගන්නා බවද පවසන උන් වහන්සේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙරට විපක්ෂයේ කාර්ය භාරය කළේ බොදු බල සේනාව බවද කියා සිටිති.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment