බොදු බල සේනා සංවිධානය ලබන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සාකච්චා ආරම්භ කර තිබේ. එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසන්නේ මහ මැතිවරණයට ඉදිරිපත් වන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් තම සංවිධානයට ආරාධනා රැසක් ලැබී ඇතැ බවයි.
එම සියළු ඉල්ලීම් සලකා බලා සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් නිවැරැදි තීරණයක් ගන්නා බවද පවසන උන් වහන්සේ රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙරට විපක්ෂයේ කාර්ය භාරය කළේ බොදු බල සේනාව බවද කියා සිටිති.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment