Saturday, January 31, 2015
‘දැන් කොහෙද මේ කොටි ඉන්නෙ. සත්තු වත්තේ තමයි දැන් කොටි ඉන්නේ..!!!
ලංකාවේ දැන් ත‍්‍රස්තවාදී අනතුරක් නැති බවත් දැන් කොටි ඉන්නේ සත්තු වත්තේ පමණක් බවත් මුදල් ඇමති රවීන්ඳ්‍රන් කරුණානායගම් පවසයි. ‘දැන් කොහෙද මේ කොටි ඉන්නෙ. සත්තු වත්තේ තමයි දැන් කොටි ඉන්නේ. වෙනනම් කොහෙවත් නෑ. අපි ආපු හින්දා අයෙත් කොටි එයිලූ. එක එක පිස්සෝ නිකං බොරුවට කෑ ගහනවා. මම සතොස විනාශ කළාලූ. මම තමයි සතොස ආරක්ෂා කළේ’ යයිද ඒ රවීන්ඳ්‍රන් කරුණානායගම් සදහන් කලේ සිය අමාත්‍යංශයේ පැවති මාධය හමුවකදීය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment