අතිගරු, අති උතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන් වැනි විශේෂණ තමා හැඳින්වීමට යොදා නොගන්නා ලෙස රජයේ නිලධරයන්ට හා මහජනයාට නිල වශයෙන් දැනුම්දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අද ප්‍රකාශ කළේය. ජනපති වූ පසු පැවැත්වූ පළමු රූපවාහිනී වැඩසටහනේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. තම භාර්යාව හැඳින්වීමට ආර්යාව යන වචනය භාවිතා නොකරණ ලෙසත් මැතිනිය යන ආමන්ත්‍රණය ප්‍රමාණවත් බවත් ජනපති කීවේය.
ලංකානිව්ස් වෙතින්
මෙතෙක් බලයේ සිටි සහ සිටින සෑම එකෙකුම සහ එකියකම උන්ගේ නම් මුළට අතිගරු ,හෝ වෙනත් නම් දමා ගැනීමට මහත් ආශාවක් දැක්වීය..අප රටේ මාධ්‍ය අමනයන්ද එය අකුරටම පිළිපදිමින් උන්ව ජනතාව ඉදිරියේ දේවත්වයක් දක්වා නග්ගවා තබන ලදී.මේ මාධ්‍ය සම්ප්‍රධාය නොපිළිගත් අප පමණක් සෑම අයෙකුම සමාන කොට තනතුරෙන් ,නමින් හඳුන්වන ලදී...අයෙකු වසලයෙකු වන්නේත් බ්‍රාහ්මණයෙකු හෝ දෙවියෙකු වන්නේ ස්වකීය ක්‍රීයාවෙනී.යන බුදු දහමේ පදනම මෙන්...
අප සියළුම දෙනා විවිධ සමාජ පරාස වල ජීවත් වුවද උපදින්නේත් මිය යන්නෙත් ඵක ලෙසය..අප සැවොම මේ සුළු දිවි කාළ පරාසයේදී අනුන්ව තළා පෙළා දැමීමෙන් හෝ අනුන් රැවවටීමෙන් අත්වන දෙයකුදු නැත.
ලංකානිව්ස්
අතිගරු, අති උතුම්, ශ්‍රීමත්, ජනාධිපති උතුමාණන් වැනි විශේෂණ තමා හැඳින්වීමට යොදා නොගන්නා ලෙස රජයේ නිලධරයන්ට හා මහජනයාට නිල වශයෙන් දැනුම්දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති අද ප්‍රකාශ කළේය. ජනපති වූ පසු පැවැත්වූ පළමු රූපවාහිනී වැඩසටහනේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. තම භාර්යාව හැඳින්වීමට ආර්යාව යන වචනය භාවිතා නොකරණ ලෙසත් මැතිනිය යන ආමන්ත්‍රණය ප්‍රමාණවත් බවත් ජනපති කීවේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment