අපි ජනාධිපතිවරණයේදී ජනතාවට කිව්වා ඒකාධිපති පවුල් පාලනය පරදවමු, ප්රජාතන්ත්රවාදය සඳහා පෙළ ගැසෙමු කියලා. ඒකාධිපති පවුල් පාලනය පැරැදුවා. ඉතිරි ඒවා නම් තවම එහෙමමයි.
හොරු ටික තවම ඉන්නවා. ඊගාවට ජනතාවට තව වැඩක් ඉතිරි වෙලා තියෙනවා කරන්න. ඒ මේ පාර්ලිමේන්තුවේ 225 සුද්ද කරන්න. ඒ ටික කිරීමෙන් පස්සේ තමා ඉතිරි පියවර ගන්නේ. දූෂිතයන් විසින් දූෂිතයන්ව අල්ලන්නේ නෑ. හොරු විසින් හොරුන්ව අල්ලන්නේ නෑ. දූෂිතයන් හොරුන් ඉන්න පාර්ලිමේන්තුව ජනතාව සුද්ද කරයි.
ජ.වි.පෙ. පළාත් සභා මන්ත්රි කේ.ඩී. ලාල් කාන්ත.
http://www.lankanews.org/2013/12/blog-post_1897.html
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment