නව ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙල අනුව ඊයේ දින පත් කිරීමට නියමිතව තිබූ නව කැබිනට් මණ්ඩලය පත් කිරීම දින කිහිපයකට කල් දමා තිබේ.
ඊට හේතු වී ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සඳහා සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ සහාය ලබා ගැනීමට නියමිතව තිබීමයි.
ඒ අනුව ඉදිරියේද සන්ධානයෙන් එක්වන සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර ලබාදීමට නියමිත අතර නව අමාත්‍ය මණ්ඩලය 40කට ආසන්න වනු ඇති බවට වාර්තා පළ වෙයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment