ඊයේ අලුයම 4.21ට කිව්.ආර්. 633 දරන කටාර් එයාර්වේස් ගුවන් යානයෙන් ඔහු සිය බිරියද සමඟ පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ නිලධාරියෙක් පැවැසීය.
වෙනදා ගුවන්තොටුපොළ වී.අයි.පී. ප්‍රභූ පර්යන්තයෙන් විදේශ ගත වන ඔහු ඊයේ පිටව ගොස් ඇත්තේ ව්‍යාපාරිකයන් සඳහා වූ ගුවන්තොටුපොළ සේද මාවත (Red carpet) ඔස්සේය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment