BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, January 9, 2015

ඉනික්බිතිව ඔහු නික්ම ගිය වගයි...


බලය ඇති විට මොළය  නැතිවේ යන  සියුම්  උපහාසාත්මක  වදන  සේමා  මහින්ද  ස්වකීය  අසීමාන්තික  බලය  නිසාම  අහල පහල සිටි සියළුම අන්තේවාසිකයන්  මෙන් ළඟාවූ  හොරු ළඟට ගෙන්වා  ගති. සෑමදාම බලයේ සිටීමට උත්සාහ ගන්නා හෝ සිතා සිටිනා අයට මෙය සර්ව සාධාරණ ආදර්ශයක් දෙමින් සිදු වූ අපුර්වත ම දෛවයේ සරදමකි.එසේ වුවද තව ටික කලකින්  ඔහුගේ හොඳ ගතිගුණද තේරුම් යාමට පිළිවන.එවිට ප්‍රමාද වුවා වැඩි යැයි පශ්චාත්තාප වීමට සිදුවනු ඇත.මේ අද මහින්ද සමුගත් අවස්ථාවේ ඔහුගේ අවසන් කථාවත් මොහොතත් ඇතුළත් සංවේදී වීඩියෝ පට වාර්තාවන්ය.
 

Rajapaksa also bid a farewell to his cabinet members, personal and office staff before leaving the post

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger