නව ජනපති මෛත්රීපාල සිරිසේන හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ අද පෙරවරුවේ මහනුවර දළඳා මාලිගාවට පැමිණ දළඳා සමිදුන්ගේ ආරක්ෂාව ලබාගත්තේය.ඉන් අනතුරුව ඔවුහු මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දුටූහ.
මේ අවස්ථාවට ඵකැස් චෞරියද ඵක්ව සිටියාය.
ඡයාරූපය අද පුවත්පතිනී...
ජනපතිවරයා අද පස්වරු 2.00ට දළඳා මාලිගාවේ පත්තිරිප්පුවේ සිට ජාතිය ඇමතීමට නියමිතය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment