”මාතර සුනිල් කියලා හාදයෙක් හිටියා එයා තමයි වැඬේ පටන් ගත්තේ. ගරු ඇමතිවරයෙක් ඇවිල්ලා සංවාදයක් කර කර ඉදිද්දී තිරයේ දැම්මා අංකයක් ඇමතිවරුන්ගෙන් ප‍්‍රශ්න අහන්න කියලා. ඒ අහද්දී මාතර සුනිල් කියලා හාදයෙක් කතා කරලා කිවුවා ඔතන ෆයිල් තියෙන ලොකු හොරෙක් ඉන්නවා කියලා. ඒ ගරිල්ලා සටන් අපි මෙහෙයුවේ අනිවාර්යයෙන් මාව මරණ හින්දා. මාතර සුනිලූයි රංජන් රාමනායකයි එක්කෙනෙක්. ඒ තමයි මම- දැන් ඒක කියන්න බය වෙන්න හේතුවක් නෑ”
පෞද්ගලික නාළිකාවක දේශපාලන සංවාදයක් අතරතුරදී මාතර සුනිල් යනුවෙන් ඇමතුමක් ලබා දුන්නේ තමන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමනායක පැවැසීය.
14දා කොළඹ කෝට්ටේ ප‍්‍රදේශයේදී ගබඩාවක් වැටලිමේ අවස්ථාවකට එක්වෙමින් හෙතෙම මෙම හෙළිදරව්ව සිදුකරනු ලැබීය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment