BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Thursday, January 22, 2015

ජනපති සොයුරු කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් සභාපති ලෙස නම් කෙරේ…!!!

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සොහොයුරෙකු වන කුමාරසිංහ සිරිසේන  පත් කර ඇත.

රාජ්‍ය කළමණාකරන උපාධීධාරියෙක් වන ඒ රාජ්‍ය දැව සංස්ථාවේ 2006 වසරේ සිට ප්‍රධාන විධායක නිලධාරී සහ සමාන්‍යාධිකාරී ලෙස කටයුතු කර තිබේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger