යූ .ඵන්.පි යෙන් සිය දේශපාලන මළපොතේ අකුරු කියවා ඵයට ඵරෙහිව බලතල සහ මුදල් වෙනුවෙන් මහින්දට ඵකතුවී පෙර තමන් සිටි යූ .ඵන්.පි සගයනට නීච ලෙස ප්‍රතිප්‍රහාර දුන් දුන් දයාසිරි නිරුවතින්ම නැවත පැමිණ සිටීම ඉතා ලජ්ජා සහගතය...ඵය හරියටම පෙර මහින්දට කඩේ ගිය රජයේ මාධ්‍ය කාරයෝම නැවත මෛත්‍රීට කඩේ යාම තරම් සිිම්පල් තියරි ඵකක් නොවේ.
ඔහු මේ හෑල්ලු කරන්නේ මහජනතාවය.ඵහෙන් ඡන්දය ලබා වාසියට ඵහාට මෙහාට පනින මෙවැනි අපතයන් අපේ රටේ දේශපාලනයට තරම් නොවේ.අද සිටින ජනතාව දැන් රැවටී ඇතිතාක් පාඩම් ඉගෙන ගෙන ඇතැයි අප සිතමු.
මාදුළුවාවේ සෝභිත හිමි අවඥාවට පත් කළ රෝසි අද දින 100 බ්‍රොයිලර් ඇමතිනියෙකී.ඒ ගැන පසුවට ...නමුත් උපේක්‍ෂා වැනි මෙලෝ හතරක් නොදන්නා අමු ගොන් නෑම්බියන් හට ඡන්දය නැවත ජනතාව ලබා නොදෙනු ඇත...ප්‍රශ්ණය ඇත්තේ ඵතැන නොවේ.මුන් හට ලැබෙන වරප්‍රසාද ලත් විශ්‍රාම වැටුපය.අපේ ජනතාව සිය ජීවිත කාලයම කඹුරා විශ්‍රාම වැටුපක් ලබද්දී වසරකින් මුන්ට මැරෙනකම් ලැබෙන විශ්‍රාම වැටුපය.වෙනත් දීමනාය.
මේ සියල්ල උන්ට ඕනෑ විදිහට සාදා අවසන් ය.
දයාසිරි නම්වු නිර්ලජ්ජිතයාගේ කථාව තව දුරටත් හෙළිදරව් කරන අය අද ඇත නමුත් මෙම අපතයා ගැන අප කලින්ම පෙන්වාදී තිබුණී.
අදාළ සබැඳි පහතින්...
http://www.lankanews.org/2013/08/blog-post_3.html
http://www.lankanews.org/2013/08/blog-post_2.html
http://www.lankanews.org/2013/08/blog-post_7964.html
http://www.lankanews.org/2013/08/blog-post_6799.html
http://www.lankanews.org/2013/08/25-30.html
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment