- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Tuesday, January 13, 2015
‘හිටන්, හුටං‘ යනුවෙන් මඩ ගැසූ දයාසිරි දැන් සිරිසේන ට සහාය දැක්වීම හාස්‍යයක්...!!!
මෛත්‍රිපාල සිරිසේන කථා විලාශයට ‘හිටන්, හුටං‘ යනුවෙන් මඩ ගැසූ වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර දැන් සිරිසේන ට සහාය දැක්වීම හාස්‍යයක් බව වයඹ පළාත් සභා විපක්ෂ නායක ජේ.සී.අලවතුවල කියයි.
බලයේ රැඳී සිටීමට ඇති කෑදරකම නිසා ඇට නැති දිව හැරෙන පැත්තට හරවන ජයසේකර කවුදැයි මුළු රටම දන්නා බවත් අලවතුවල කීය.
වයඹ පළාත් සභාවේ සියලුම ඇමැතිවරුන් නව ජනපතිට සහාය පළ කරන බවට වයඹ මහ ඇමැති දයාසිරි ජයසිරි කළ ප්‍රකාශය පට්ටපල් බොරුවක් බව වයඹ ධීවර ඇමැති සනත් නිශාන්ත පෙරේරා කියයි.
‘මම ඉන්නේ මහින්ද රාපක්ෂ සමඟ. මම පිල් මාරු කරන්නේ නෑ.මම කොහේවත් යන්නේ නෑ.යන කෙනෙක් ගියාදෙන් මට දිව දෙකක් නෑ.මම ගියෙත් නෑ . යන්නෙත් නෑ.‘
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment