අරලියගහ මන්ධිරයේ සුරතලයට ඇති කළ සුපිරිවර්ගයේ සුනඛයන් 43දෙනෙකු සිට ඇති බව
මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ. මෙම සුනඛයන් රඳවා සිටි කාමර වායුසමීකරණය කර
සුඛෝපභෝගී ආකාරයට සකස් කර තිබී ඇත. ජනාධිපතිවරයාගේ වාහන සංචිතය නඩත්තු කිරීම සඳහා පමණක්
පසුගිය වසරේ රුපියල් කෝටි 250ක් වැය කර ඇති බව හෙළිවිය.
එමෙන්ම ඉතා මිල අධික දුර්ලබ වර්ගයේ පක්ෂීන් 23දෙනෙකු සහ අශ්වයෙකු පෝනීන් දෙදෙනෙකුද
සුරතලයට ඇති කර තිබේ. අරලිය ගහමන්දිරයේ ඇති කළ රුපියල් මිලියක ගණනක් වටිනා
මැකෝ වර්ගයේ ගිරවුන් දෙදෙනෙකු කූඩුවලින් මිදී ඉගිලගොස් ඇති අතර උන් ඇල්ලීම සඳහා
යුදහමුදාව යෙදවූ බව 2013 වසරේදී මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ උදවිය වෙනුවෙන් මහජන මුදල් රුපියල් කෝටි දහස් ගණනක් වැය කර ඇති බව මේ අනුව හෙළිවෙමින් තිබේ. ජනාධිපතිවරයාගේ වාහන සංචිතය නඩත්තු කිරීම සඳහා පමණක්
පසුගිය වසරේ රුපියල් කෝටි 250ක් වැය කර ඇති බව හෙළිවිය.මේ ආකාරයේ සුරිපිරි ජීවිතයක් ගතකර තිබුණේ පිලිපීනයේ හිටපු ඒකාධිපති පාලක ෆර්ඩිනන්ඩ් මාකෝස් පවුලය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment