ඡන්දයක් වෙනුවෙන් මෙසේ ම්ලේඡ්ච ප්‍රකාශ නිළ මට්ටමින් පැවසීමට මේ අමනුෂ්‍යයාට ඇති බලය කුමක්ද..? ලංකාව යනු නොදියුණු ගෝත්‍රිකයන් සිටින රටක් යැයි මූ සමහර විට සිතනවා ඇති.
‘‘ අවම බලය කියලා දෙයක් දැන් නැහැ. දැන් තියෙන්නේ අවශ්‍ය බලය. දණ හිසෙන් පහළට වෙඩි තියන්නේ මොකට ද ? ඡන්දය බලෙන් දාන්න හරි කලබල කරන්න හරි ආවොත් දණ හිසෙන් පහළට වෙඩි තියලා වැඩක් නැහැ ඔළුවටම වෙඩි තියන්න ඕනේ. “ මැ කො මහින්ද දේශප්‍රිය
ඡන්දය යනු කෙනෙකුගේ කැමැත්ත බවත් කැමැත්ත බලෙන් හෝ හොරෙන් ගත නොහැකි බවත් කී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හොර ඡන්දය දමන අයගේ ඔළුවට ම වෙඩි තබන්නැයි පොලිිසයට කියා ඇතැයි ද පැවසුවේය.
කොමසාරිස්වරයා මේ බව කියා සිටියේ අද කොලඹ මැතිවරණ මහලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක දී ය. ඡන්ද පොළ ආරක්ෂාව පිළිබඳ අදහස් දැක්වූ කොමසාරිස්වරයා කියා සිටියේ පොලිසියට තම බලය යෙදවීමට හැකියාව පවතින බවයි.
මාධ්‍යවේදියකු මේ අවස්ථාවේ දී විමසා සිටියේ පොලිසියට අවම බලය භාවිතා කිරීමට උපදෙස් දී ඇති බැවින් කලබල ඇතිකිරීමට උත්සාහ ගන්නේ නම් දණහිසෙන් පහළට වෙඩි තැබීමට ඔවුන්ට අවසර ලැබෙන්නේ ද යන්නයි.
එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ කීවේය. ‘‘ අවම බලය කියලා දෙයක් දැන් නැහැ. දැන් තියෙන්නේ අවශ්‍ය බලය. දණ හිසෙන් පහළට වෙඩි තියන්නේ මොකට ද ? ඡන්දය බලෙන් දාන්න හරි කලබල කරන්න හරි ආවොත් දණ හිසෙන් පහළට වෙඩි තියලා වැඩක් නැහැ ඔළුවටම වෙඩි තියන්න ඕනේ. “
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment