BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Monday, January 12, 2015

කරුණාත් නව ආණ්ඩුවට එක්වෙයිි...!!!කරුණා මෛත්‍රී වෙයි...!!!

පැවති ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ජනපති මෛත්‍රීගේ ආණ්ඩුවට එක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විරෝධය පළ කර ඇති බව වාර්තා වෙයි.
කරුණා අම්මාන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයා වශයෙන්ද කටයුතු කරයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger