අද වියට්නාමයේ බින් චාන් ( Binh Chanh )හෙවත් සයිගොන් නුවරට අයත් ප්‍රදේශයකදී යූ.ඵච් 1 වර්ගයේ හෙලිකොප්ටරයක් කඩාවැටී ඇතැයි වාර්තාවේ.
ආරංචි මාර්ග අනුව ටැන් සන් නාට් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ( Tan Son Nhat worldwide airport ) ගුවන් ගතවී විනාඩී 8 පමණ සංනිවේදන සම්බන්ධතාවන් ගිලිහී ගොස් තිබේ.
මෙම යානය මෙසේ අනතුරට ලක්වීමේ හේතුව තවමත් අනාවරණය වී නොමැත.
මෙහි ගමන් ගත් ගුවන් භටයන් 4 දෙනාම මිය ගොස් ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment