පසුගිය රජය විසින් විදේශ තානාපති සේවය සඳහා පත්වීම් ලබා දුන් තනාපතිවරු සහ මහ කොමසාරිස්වරු 29 දෙනකු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් නැවත කැඳවා තිබේ. මෙහිදී ඊශ්‍රායලයේ තානාපති කාර්‍යාලයේ නිලධාරීන් ගේ අකටයුතුකම් ගැන අප මීට මාස කිහිපයකට පෙර හෙළිදරව් කළෙමු.
http://www.lankanews.org/2014/12/blog-post_90.html
අන්තේවාසික පිං පඩි ලැබූ පවුල් පිටින් ගොස් සැප ගත් හොරුන් සහ හෙර ගැහැණුන් ඒ අතර...
ඒ අනුව ඇෆ්ගනිස්ථානයෙහි සිටි නවාෂ් මරික්කාර් බාවා, ඔස්ට්‍රේලියාවේ සිටි අද්මිරාල් තිසර සමරසිංහ, බ්‍රසීල තානාපති ලෙස සිටි රාජා එදිරිසූරිය, ප්‍රංශයේ සිටි මහාචාර්ය කේ. හඟවත්ත, ඉන්දුනීසියාවේ සිටි අනෝජා විජේසේකර, ඉරානයේ සිටි එම්.එෆ්. රසීන්, ඊශ්‍රායලයේ සිටි සරත් විජේසිංහ, ඉතාලියේ සිටි බැනට් කුරේ, ජපානයේ සිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, ජෝර්දානයේ සිටි ගාමිණී රාජපක්ෂ, කොරියාවේ සිටි තිස්ස විජේරත්න, මාලදිවයිනේ සිටි නෙයිල් ඩයස්, මියන්මාරයේ සිටි එච්.ආර්. පියසිරි, නිව්යෝක්හි තානාපති පාලිත කොහොන, නෙදර්ලන්තයේ සිටි බුද්ධි අතාවුද, පාකිස්තානයේ සිටි එයාර් චීෆ් මාර්ෂල් ජයලත් වීරක්කොඩි, පිලිපීනයේ සිටි මහාචාර්ය ගාමිණී සමරනායක, පෝලන්තයේ සිටි ඩී.එස්. ද සිල්වා, රුසියාවේ සිටි උදයංග වීරතුංග, සෞදි අරාබියේ සිටි හුසේන් මොහොමඩ්, සීෂෙල්ස් රාජ්‍යයේ සිටි රජත පියතිස්ස, දකුණු අප්‍රිකාවේ සිටි සරත් කෝන්ගහගේ, ස්වීඩනයේ සිටි ඕෂධී අලහප්පෙරුම, තායිලන්තයේ සිටි ලුතිනන් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ටර්කි දූපත්හි සිටි භාරතී විජේරත්න, උගන්ඩාවේ සිටි වේලුපිල්‍ලේ කනන්තන් සහ වියට්නාමයේ ආචාර්ය අයිවන් අමරසිංහ, ජර්මනියේ කරුණාතිලක අමුණුගම, නයිජීරියාවේ ඒ.එස්.පී. ලියනගේ යන තානාපතිවරු මෙසේ දිවයිනට කැඳවා තිබේ
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment