BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Sunday, January 11, 2015

හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වු එම්. දයාකාන්ත පෙරේරා නොහොත් බිංදු පිළිබඳ තොරතුරු පොලිසියට අවශ්‍ය කර තිබේලු.

පොලිස් මූලස්ථානය විසින් ජනතාව දැනුවත් කිරීම සඳහා පහත නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කර ඇත.




බ්ලූමැන්ඩල්හිදී පොලිස් නිලධාරීන්ට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරිමට තැත් කරන ලදැයි කියන හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු වු එම්. දයාකාන්ත පෙරේරා නොහොත් බිංදු නැමත්තා පිළිබඳ තොරතුරු පොලිසියට අවශ්‍ය කර තිබේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger