ශ්‍රී ලංකා විදේශ සේවය මුළුමනින්ම සුද්ධ කරමින් හිටපු දේශපාලනඥයන් 10 දෙනකු සහ ඔවුන්ගේ ඥතීන් විසිදෙනකු ආපසු මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.
බොහෝ දෙනා මේ තානාපති ධුර ගත්තේ නිවාඩුවක් ගතකිරීමටයි. විදේශ රටවල සිටින අපේ ශ්‍රී ලාංකිකයන් ගැනවත් තැකීමක් කර නැහැ යෑයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි. 'හිටපු දේශපාලනඥයන්ගේ බිරියන්ද, සොහොයුරන්ද, දූ පුතුන් ද අපේ තානාපති කාර්යාලවලට පත්කර තිබුණා. ඔවුන්ගෙන් කිසිදු වැඩක් වී නැහැ. ඡායාරූප ශිල්පියකුගේ පුතෙක් ද උසස් තනතුරකට පත්කර තිබුණා' යෑයි එකී ආරංචි මාර්ග කීවේය.
පසුගිය දිනෙකදී අප වෙබ් අඩවිය වෙත ඵක් ඊශ්‍රායලයේ ඇති තානාපති කාර්‍යාලයේ සේවය කරන අපතයන් රැළගේ කැරැට්ටුවද මෙයට ඵක් නිදසුනකී.එම අප සබැඳි ලිපියට මෙතනින් පිවිසෙන්න...
http://www.lankanews.org/2014/12/blog-post_90.html#more
නව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීරගේ දැඩි අවධානය මෙම දේශපාලන පත්වීම් කෙරෙහි ලක්‌වී තිබේ.
මෙලෙස දේශපාලන පත්වීම් ලැබූවන් කොටි ඩයස්‌පෝරාව ගැන හෝ විදේශ රටවල් සමඟ එක්‌ව ක්‍රියා කරන්නේ කෙසේද යයි නොදන්නා බව ද හෙළි වී ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment