මහා විදේශ විනිමය වංචාවන් ඇති..ඒ සම්බන්ධයෙන් තවමත් උසාවිවල නඩු තිබෙන සතොස විකිණූ හොරෙකු ,දේශපාලන්ඥයෙකු වන රවීන්ඳ්‍රන් කරුණානායගම් හට නැවත මුදල් අමාත්‍යංශය බාරදීම කෙතරම් විනිවිද කාරීද යන්න සිතා බැලිය යුතුව තිබුණී.
රවීන්ඳ්‍රන් කරුණානායගම් මුදල් අමාත්‍යාංශයේදී (13 දා) සිය රාජකාරි කටයුතු ආරම්භ කළ අයුරු. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එම්. එච්. සමරතුංගද, කරුණානායක ද ඡායාරූපයේ වෙති. මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් වන ආර්. ආටිගල සහ ආචාර්ය බී. එම්. එස්. බටගොඩ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment