
පෙරේදා 09 විශේෂ ගුවන් යානයකින් ඉන්දියාවේ තිරුපති කෝවිල වැඳ පුදා ගැනීමට ගිය ජනපති මහින්ද රාජපක්ෂ එහිදී විශේෂ පූජා දෙකකට සහභාගිවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.එම පූජාවන් ඊයේ රාත‍්‍රියේ හා ඊයේ 10 හිමිදිරියේ පැවැති බව වාර්තා වේ.මේ පූජාවන් අතර තුරදී කර්නාටක ප‍්‍රාන්තයේ දේශපාඥයක් කිහිදෙනකු ජනපතිවරයාට ගෞරව සළුවක් පෙරවීමද සිදු කල බව පැවසේ.

ජනපතිවරයාගේ තිරුපති වන්දනාව වෙනුවෙන් කර්නාටක හා තමිල්නාඩු සීමාවේ විශේෂ ආරක්ෂාවක් දමා තිබූ බවද වාර්තා වේ.

Post a Comment