මෙවර ජනාධිපතිවරණයේදී පැරදවිය යුත්තේ පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනටත් වඩා චන්ද්‍රිකා කුමාරතුංග යයි ඇමති වාසුදේව නානායක්කාර පවසයි.
‘මැතිවරණයෙන් මෛත‍්‍රී පරාජය කළ යුතුයි. ඊට වඩා යූ.ඇන්.පී එක පරාජය කළ යුතුයි. ඊටත් වඩා චන්ද්‍රිකා පරාජය කළ යුතුයි. ඒ මොකද අපේ ජනාධිපති පරාජය කළ යුතුයි කියලා වියරු වැටුණු මනසක් එතුමියට තියෙන්නේ.
මහින්ද දිනන බව පැහැදිලි වෙන්න පටන් ගන්නකොට විපක්ෂයේ පිස්සුව තද වෙනවා. ඒකනේ ඔය සමාජ මාධ්‍ය අල්ලගෙන වගකීමෙන් තොර ප‍්‍රකාශ කරන්නේ. අපි යම්කිසි යාන්ත‍්‍රණයක් හදන්න ඕන.අන්තර්ජාලය හරහා මේ ගෙනයන සාහසික ව්‍යාජ ප‍්‍රකාශනවලට පිළිතුරු දීමේ ක‍්‍රමයක්’ යයිද ඇමතිවරයා කීය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment