BREAKING NEWS

රටතොට

Monday, December 15, 2014

පොතකින් පිටු පහක්...ලංකා නිවුස් නවතම විශේෂාංගය....අංක 16


ජනාධිපතිනි චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය තෝරා ගත සුළු පිරිසක් සමඟ එකතු වී රාජ්‍ය බලය යොදා ගෙන  මේ රටේ වස්තුව සොරාගෙන තිබෙන ආකාරය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නේ නම් අපුරු තොරතුරු හෙළිදරව් කර ගැනීමට හැකිවනු නොවනුමානය. ඇය සහ ඇගේ සමීපතම  කල්ලිය විසින් පමණක් මෙරටින් කොල්ලකා මෙරටින් පිට කර ඇති ධනයේ වටිනාකම කෝටි දහස් ගණනක් විය හැකිය.ඇයට හා ඇගෙන් පැවත එන්නන්ට නැවත සිය සියා ගත කළ මහේශාක්‍ය ජීවිතය තරම් වියදම් අධික   මහේශාක්‍ය ජීවිතයක් පරම්පරා ගණනක් වුවත් ගත කිරීමට ඒ ධනය ප්‍රමාණවත් ඇති බවට සැක නැත.







Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger