දයාසිරි කියයි...!!!
‘රනිල් ටී බෝයි වෙලා ඉන්න ඇගේ වෛරය චිත‍්‍රපටයේ චන්ද්‍රිකා රගපානවා. තමන්ගේ තාත්තා හදපු පක්ෂය 1992 දී දෙකට කැඩුවේ චන්ද්‍රිකා. ඒ අනුර බණ්ඩාරනායකට පක්ෂ නායකකම දෙයි කියලා. දැන් දෙවැනි වතාවටත් පක්ෂය කඩලා යූ.ඇන්.පී එක බලයට ගේන්න හදනවා. මෙතැන වෙන මොකක්වත් නෙවේ තියෙන්නේ වෛරයක්’
යයිද ඔහු කුරැණෑගලදී පැවති ජනහමුවක් අමතමින් කීය.
මේ දිනවල දේශපාලන වේදිකාවේ තිරගත වන ඇගේ වෛරය චිත‍්‍රපටයේ ප‍්‍රධාන නිළිය චන්ද්‍රිකා කුමාරතුංග බව වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර පවසයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment