මොහුද ඔබ අප වන්වූ අයෙකී..ඩොලර් කෝටී ගණනින් කොමිස් ලබා ගනිමින් රටේ සියල්ල සූරාකන දේශපාළු කාළකන්ණීන් ...උන්ගේ මැතිවරණ කටවුට් වෙනුවෙන් කෝටි ගණන් වැය කරද්දී ..ප්‍රාඩෝ වලින් ගමන් යද්දී ...පාරවල් වසා උන්ගේ ළමයිනට රේස් පදින්න ඇති ආශාවන් ඉටු කරද්දී...උන්ගේ ළමයින් ලක්‍ෂ ගණන් වැයකොට ලුවී විටෝන් සපත්තු දමද්දී...සංවර්ධනය යැයි කියමින් උන්ට යාමට අධිවේගී මාර්ග තනමින් ගසා කද්දී...අහිංසක දුගී දුප්පතුන්ගේ දුගී ආහාර පානවලට බදු ගසද්දී ....අප කුමක් කළ යුතුද....මහා ශාක්‍ය ලෙසින් වැජඹෙන ඒ කාළකණ්නී පල් හොරුන් රටෙන් අතුගා දැමිය යුතුමය....නමුත් ඊට ඇති විකල්පීය මාර්ගය වන්නේ මෛත්‍රීමද....??? අපට නම් විකල්පයක් තවම පෙනෙන මානයක නැත...හැමදාම අහිංසක ජනතාවට ටොපි දෙමින් රවටති...
ඔහු වටා ඵක් රොක්වී බළ මුළු බැඳ ගන්නේද හොරුන් ය....උන් ඵහාට මෙහාට වාසි පැති කරා පනිමින් සිටී...ඊට සුළු උදාහරණ නම්...චන්ඳ්‍රිකා,මංගල,රාජිත,රනිල්,හකීම් , වැන්නන් ය..
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment