පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන ට සහයෝගය පල කිරීම සඳහා එක්වූ මාතර නගර සභාවේ එජනිස මන්ත‍්‍රී රාජ් චන්ද‍්‍රලාල් යළිත් ආන්ඩු පක්‍ෂයට එක් විය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ අරලියගහ මන්දිරයේදී හමු වී ඔහු සිරිසේනට එක් වීමට ගත් තීරණය මහා මෝඩකමක් බව පවසමින් රජාගේ දෙපා වැන්දේය.
රාජ් චන්ද‍්‍රලාල් පසුගියදා මාතරදී විපක්ෂයේ අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ වේදිකාවට එක් විය.

Post a Comment