Sunday, December 14, 2014
රට යන අත මඩ වැඩ සටහන ඔබ අසා තිබේද......???
අද දින පෙරවරුවේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියළු සේවයන් ඔස්සේ විකාශයවූ 'රට යන අත ' සජීවී වැඩසටහන අප ඔබට ඇසීමට සලස්වන්නේ ...ඒ තුළද යම් මතවාදයක් ඇතුළත් වන බැවිනී...අප වෙබ් අඩවිය පාටක් පක්‍ෂයක් නොමැතිව මේවා ඉදිරිපත් කරනුයේ තීරණය සහ විනිශ්චය නිරවුල් මනසින් යුතුව ඔබට තෝරා ගැනීමටය... අපට ලැබී ඇති විශාල ගණනක ලිපි මගින් ලියා ඇත්තේ හොරු රැළ පන්නා දැමීමට අවශ්‍ය වුවද මෛත්‍රී පසුපස සිටින හොර ටී.ඵන්.ඒ නඩය ,චෞර රැජිණ වන චන්ඳ්‍රිකා ,නිසා රටේ ජනතාවට තෝරා ගැනීමට ප්‍රධාන පැහැදිළි විකල්පයක් නොමැතිවීම විශාල ජාතික ප්‍රශ්ණයක් බවයි....මේ අවස්ථාවේදී වගකීමක් ඇති පරිණත දේශපාලන විශ්ලේශකයන් පවා නිහඬව සිටිති...සියල්ල එසේ වුවද ඔබගේ පක්‍ෂ,පාට, මනස මොහොතකට අමතක කොට මනාවූ නිරවුල් ලෙසින් ඔබගේ අවසාන තීරණය ගන්නා ලෙසයි...එමෙන්ම මේ දිනවල විදේශ රටවල සිටින ඇතැම්වූ සුළු පිරිස් විවිධ සුළු සංවිධාන පිහිටුවමින් ප්‍රසිද්ධිය ලබා ගැනීමට උත්සාහ දරණ බව අපට දැන ගැනීමට ලැබේ..නමුත් ඡන්දය දැමීම සඳහා විශේෂයෙන් ලංකාවට යාමට ගුවන් ටිකට් පතක් ගන්නේ ගන්නේ කවරෙකු නම්ද...??? එම නිසා ඵවැනි හාස්‍ය පුවත් වැදගත් නොවේ...!!!
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment